KDApz Forum - The #1 Digital Marketing Forum & Marketplace

KDAPZ FORUM

උපසිරැසි නිර්මාණකරුවන් කිහිපදෙනෙක් විසින් එකම Sinhala Subtitles නිර්මාණය වීම නිසා ඔබගේ කාලය නිකරනේ වැය වන බව අප දනිමු. එම නිසා KDAPZ Subtitles Forum එකට ගොස් Register වී, ඔබ උපසිරැසි කිරීමට තෝරාගන්නා Movie එක හෝ TV Series එක සදහන් කරන්න.

එලෙසම ඔබ තෝරාගත් Movie එක හෝ TV Series එක වෙනත් අයෙක් විසින් ලබා ගෙන ඇත්ද යන වගද ඔබට මෙම Forum එක තුළින් ලේසියෙන්ම දැනගත හැකියි.

එලෙසම Flytotaste.com or Kdapz.com Admin විසින් අවශ්‍ය Sinhala Subtitles පිළිබඳව මෙම forum එක තුල සෑම දිනකම ඔබව දැනුවත් කරනවා. එයින් මුලින්ම එම Movie එක හෝ TV Series එක sub කිරීමට බාරාගන්නා පුද්ගලයා විසින් අනිවාර්යයෙන්ම එය බාරගත් බවට reply එකක් forum එක තුල දැමිය යුතුයි. එමගින් අනිත් අයට වන අපහසුතාවද වලක්වා ගත හැකියි.

එලෙසම ඉදිරියේදී මෙම KDAPZ Forum එක තුළින් විවිධ දෑ ඔබ වෙනුවෙන් කිරීමට නිර්මාණය කර තිබේ. KDAPZ Forum තුල විවිධ categories ඇති අතර ඔබට ඔබේ ආර්ථිකය මුදල්මය අතින් ඉදිරියටම නංවා ගැනීමටද KDAPZ Forum එක භාවිතා කල හැකියි.