Payment Rules - Subtitles Creators on Flytotaste.com

Payment Rules

Payout ලබා ගත හැක්කේ Reload, Ezcash හා Bank Transfer මගින් පමණි.

Bank Transfer ලබා ගැනීමට නම් ඔබගේ Payout මුදල රු.1000 සීමාව ඉක්මවා තිබිය යුතුය.

Payout ලබා ගැනීමට නම් ඔබ විසින් අවම subtitles 10 සීමාව පසු කර තිබිය යුතුයි. (Payments ලබා දිම සිදුකරන්නෙ subtitles 10 න් 10 ට වේ.)

සෑම මසකම subtitles 10 ට වැඩියෙන් sub කර ඇති උපසිරැසි කරුවන් උදෙසා 10 වෙනිදත් 12 ත් අතර මුදල් නිකුත් කිරීම සිදුවේ.

10 වෙනිදට පෙර Payout එකක් request කරන්නෙ නම් අදාල Transfer fees ඔබ විසින් දැරිය යුතු වේ.